Colombo Today Local News

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය අවසන් ගෞරව සදහා අද පාර්ලිමේන්තුවට ගෙන එන ලදි.

කතානායක කරු ජයසුරිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විපපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් ආදී පක්‍ෂ නායකයන් ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

අගමැතිවරයා විදෙස්ගතව සිටීම හේතුවෙන් එම අවස්ථාවට සහභාගී නොවූ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද එම විශේෂ අවස්ථාවට එක්ව සිටියේ නැත.

Related posts

කැකිරාවේ ව්‍යාපාරිකයන් දෙවියන් යදින්නේ වෙනම තැනක… සැකකටයුතු ලියවිල අත්අඩංගුවට…

colombotoday

ග්‍රහලෝකාගාරය තාවකාලිකව ප්‍රදර්ශණ නවත්වයි

Admin

කරුණු දහසක් තිබියදී බැසිල් ඇල්ලුවේ වලිගෙන් – එස් බී දිසානායක

colombotoday

බොරු කොණ්ඩය ඉවත් කර රන්ජන් තට්ටය පිටින් අධිකරණයට ගෙන එයි !

colombotoday

පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ – පාරිභෝගික අධිකාරිය

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday