Colombo Today Local News

දෙවන තරගයේ ජය තියුණු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 287ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු ඕවර 47.1 කදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වූහ.

ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් විය.

පැතුම් නිස්සංක ලකුණු 114 යි, චරිත් අසලංක ලකුණු 91යි.

ඔවුන් දෙදෙනා හතරවැනි කඩුල්ල සඳහා ලකුණු 185ක් එක්කළ අතර එය එම කඩුල්ල සඳහා ශ්‍රී ලංකා වාර්තාවකි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දු ඕවර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 286ක් රැස්කළේය.

Related posts

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

තෙල් සංස්ථා සේවකයෝ 3ක් ත්‍රිකුණාමලයේදී ඉන්දීය සමාගමෙන් අල්ලා සිරකරයි

colombotoday

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday