Colombo Today Local News

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සදහා අගමැතිවරයා ගෙන ඇති තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම එකග නැති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

හිරු රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් මෙන්ම වරාය ඇමති අර්ජුන රණතුංගද දැඩි විරෝධය පල කර තිබියදී මෙම තීරණය ගෙන ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති මලික් සමරවික‍්‍රම විසින් බවද ඔහු එහිදී පැවසීය. ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් සාධාරණ තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී සදහන් කලේය.

Related posts

“චාවකච්චේරියේ බෝම්බ ගැන ආණ්ඩුව කියන කතාවලට අඬලත් බෑ හිනාවෙලත් බෑ” – උදය ගම්මන්පිල

colombotoday

කෙහෙළියට නිවසින් ආහාර ගැනීමට අවසර

Admin

මන්ත්‍රී සැප වාහනවලට තවත් කෝටි දෙසීයක් වෙන්කරයි !

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

වසර 2500ක බොදු උරුමයක් ඇති රටක ඉපදීමට ලැබීම අප ලද භාග්‍යයක් – අගරදගුරුතුමන්ගේ වෙසක් සුබ පැතුම

colombotoday