Colombo Today Local News

“කනවනම් හවුලේ කමු“ – දුමින්දගෙන් එජාප ඇමතිලාට යෝජනාවක්

වර්තමානයේ කරළියට පැමිණ ඇති එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයකුගේ මෙගා ඩීල් සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්වීමේදී කථාබහක් ඇතිවිය.

කොළඹ වරාය සම්බන්ධ ගැටලුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියා ඇත්තේ ‘කනවානම් එකතු වෙලා කමු. ඕගොල්ලෝ කන්නයි අපි මඩ කන්නයි බැහැ‘ යනුවෙනි.

ඔහු ව්‍යංගයෙන් කියා ඇත්තේ රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ දූෂණ වංචා පිළිබඳව බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

Related posts

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

නිවෙසක් කොල්ලකෑමට ආ පාතාල කල්ලි සාමාජිකයෙකු ප්‍රදේශවාසීන්ගෙන් මැරුම් කයි

colombotoday

[Video] එජාප මන්ත්‍රී මැති සබේ මේසය උඩ නැග සරම ගලවයි.. කෝටාව ඉල්ලා විරෝධයේ

colombotoday

ව්‍යවස්ථා මණ්ඩලය රැස්වෙයි… ව්‍යවස්ථා කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin