Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටී ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසනවා.


එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ වන විට සියයට 50කින් පමණ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක වෙළෙඳාම අඩු වී ඇති බවයි.


ඒ මහතා අවධාරණය කරන්නේ රටේ සියලු පාරිභෝගිකයින් නැවත දෛනික කටයුතු යථා තත්ත්වයට පත්කර ගත යුතු බවයි. 

Related posts

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

දින ගණනක ඉන්ධන පෝලිමකින් ප්‍රධාන මාර්ගයක් ත්‍රීවිල්වලින් වැසෙයි

colombotoday

මුලතිව්හිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

පක්ෂීන්ගේ ඖෂධ නීතිවිරෝධීව ආනයනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

colombotoday

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ

colombotoday