Colombo Today Local News

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව බෑ… පඩි ගෙවන්න.. වියදමට සල්ලි නෑ.. – ජනපති

හම්බන්තොට වරාය විකුණන්නේ නැතිව මේ මහා ණය කන්දරාව ගෙවන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා තමන් හා පැවසූ බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

පසුගියදා ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවක තමන් වහන්සේ කල විමසීමකට ජනාධිපතිවරයා පිලිතුරක් ලෙස එසේ කී බවද උන් වහන්සේ කීහ.

වරාය විකුණන්නේ ණය ගෙවන්නමදැයි විමසූ විට ‘ණය ගෙවන්නම නොවෙයි. අවශ්‍ය කරන පඩි නඩි ගෙවන්න. විය පැහැදම් කරන්න’ යයි ජනාධිපතිවරයා කී බවද එහිමියෝ කීහ.

Related posts

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

රවී කියපු අයවැය මහින්දටත් තේරිලා නෑ… අතර මගදී පිටව ගිහින් – Video

colombotoday

මීළග ජනාධිපතිවරයා එජාපයෙන්… මෛත්‍රීට කරන දේ මංගල කියයි

colombotoday

පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday