Colombo Today Local News

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා එරෙහිව අමෙරිකාව පැනවූ තහනම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අදාළ තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළකරන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම තීරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල අද(27)දින එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය වෙත ප්‍රකාශ කළ බවයි විදේශ අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Related posts

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

කොරෝනා වයිරසය ආසාදිත බවට සැක 508ක් රත්නපුරෙන්

colombotoday

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday