Colombo Today Local News

කරන්නාගොඩට එරෙහි තහනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල විදේශ අමාත්‍යංශය අමෙරිකාවට කියයි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා එරෙහිව අමෙරිකාව පැනවූ තහනම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අදාළ තීරණය සම්බන්ධයෙන් කනගාටුව පළකරන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම තීරණය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල අද(27)දින එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය වෙත ප්‍රකාශ කළ බවයි විදේශ අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

Related posts

රනිල්ගේ, අකිලගේ කැබිනට් යෝජනා දෙකක් මෛත්‍රී විසි කරයි

colombotoday

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

colombotoday

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

colombotoday

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

colombotoday

ජනපති සිරිසේනටනම් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න දෙන්නෙම නෑ…

colombotoday

සොත්ති උපාලිගේ පුතෙක් වැඩට බහියි. – අයිස් සමග අත්අඩංගුවට

colombotoday