Colombo Today Local News

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

රුපියල් ලක්ෂ 14 ට අධික වටිනා නීති විරෝධී සිගරට් තොගයක් වත්තල හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම ස්ථානයේ නීති නීතිවිරෝධී දුම්වැටි 23,000 ක් තිබූ බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

මේවා තීරු බදු නොගෙවා මෙරටට නීති විරෝධීව ආනයනය කර තිබු දුම්වැටි බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙම දුම්වැටි සමග අත්අඩංගුවට ගත් 43හැවරදී සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වූ වත්තල පොලිසියට පොලීසියට බාර දී ඇත.

Related posts

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

Admin

බස්නාහිර පළාත ඩෙංගු අවදානමේ

colombotoday

සිරිපාල රජ ගැහිල්ලක.. කැබිනට්ටුවටත් කොකා පෙන්වා බස් 500ක් ගේන්න යයි.. ටෙන්ඩර් කැළේ

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

“පටු අරමුණු වෙනුවෙන් හමුදාව අවමානයට ලක් කරනු එපා” – යුද හමුදාවෙන් විශේෂ නිවේදනයක්

colombotoday