Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ නිවසට ප්‍රහාරයක්

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදිවලින් පැමිණි තරුණයින් පිරිසක් නිවසේ සිටි මන්ත්‍රීවරයාගේ වැඩිමහල් පුතාට ද පහරදී ඇති බවය.

යාපනය පොලීසිය එම සිද්ධිය පිළිබඳ ව පරීක්ෂණ පවත්වයි.

Related posts

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

colombotoday

“ජාතිවාදී ප*යිනි.. පු* පහින් ගහල කියන්නේ, නතර වෙයව්.. මුසල්මානු මිතුරනි සමාවෙන්න” – බුකියේ දීපු ටෝකෙන් සන්නස්ගල සම්බල් වෙයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

බැඳුම්කරේට ඉදිරියේදී තවත් නඩු වැටේ – නීතිපති දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

colombotoday

කොරෝනා පළමු මරණය වාර්තා වන විට රෝගීන් ප්‍රමාණය 113 දක්වා ඉහලට

colombotoday

හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

Admin