Covid 19

ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිතයින් 09ක්

අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ කොවිඩ් ආසාදිත 09 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වී තිබේ.

එම ආසාදිතයන් අතර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ සේවය කරන ගුරුවරුන් සිව්දෙනෙකු සහ සුළු සේවකයන් 05 දෙනෙකු සිටින බව සඳහන් ය.

මීට අමතරව ගුරුවරුන්ගේ ඥාතීන් දෙදෙනෙකුද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

අද දින එම විද්‍යාලයේ සියලු ගුරුභවතුන් සහ සිසුන් ආවරණය වන පරිදි කොවිඩ් පරීක්ෂාවන් සිදුකර ඇත.මේ බව අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ සඳහන් කර තිබේ.

Related posts

ඊයේ තහවුරු කල කොවිඩ් මරණ 21ක්

colombotoday

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

colombotoday

බණ්ඩාරනායක මාවතේ 1010 ක් නිරෝධායනයට

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

බිමල් ජයකොඩිත් කොවිඩ් ආසාදනය වෙලා

colombotoday