Colombo Today Local News

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි පඩි පාලක සභා මගින් කටයුතු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2020 නොවැම්බර් මස ඉදිරිපත් කළ අයවැයෙන් ද වැවිලි අංශය සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දීමට යෝජනා වී තිබුණා.

Related posts

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

colombotoday

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

colombotoday

‘මේ සතිය තුළ කොවීඩ් එන්නත නොදුන්නොත් බස් දුවන්නේ නෑ’

colombotoday

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වෙයි

Admin

අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම නතර කර පොදු සමා කාලයක් ගැන කතා කරන්න ඕමල්පේ හිමි ජනපති හමුවට

colombotoday