Colombo Today Local News

තහනම ඉවතට.. තැබෑරුම්වලින් මත්පැන් මිළදී ගැනීමට, විකිණීමට අද පටන් කාන්තාවන්ටත් අවසර !

කාන්තාවට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මීට අමතරව මත් පැන් විකුණන හා අලෙවිකරන ස්ථානවල සේවය කිරීමටද පනවා තිබූ තහනමද ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

Related posts

නොදන්න දේ දන්නවා කියා පෙන්නන්නට හැදීමෙන් දන්න දේත් නොදන්නවා කියා හෙළි වුණා.. පා.ච. රණවක සමග මං එකගයි

colombotoday

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම ලබන සදුදා සිට

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

colombotoday

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday