Colombo Today Local News

ඩයනා ගමගේ අධිකරණයට භාර වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහරිමින් සිටි හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අධිකරණයට භාර වී ඇති බව වාර්තා වෙයි.

ඇය තම නීතිඥයන් සමඟ පැමිණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇති බව සඳහන්.

‍හිටපු රාජ්‍ය අමාත්‍යවරිය කිසිවිටක සැඟවී පළා නොගිය බවත් ඇය පොලිසිය සොයන බව මාධ්‍ය තුළින් දුටු නිසා අධිකරණයට පැමිණි භාර වූ බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියා.

Related posts

උතුරු දුම්රිය මාර්ගය මඩකලපුවෙන් යටවෙයි… කොළඹ-කොටුව දුම්රිය ධාවනය ඇනහිටි

Admin

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

colombotoday

උදැල්ලු පහරකින් පුද්ගලයෙක් මරුට… කාන්තාවකටත් බරපතළයි

Admin

ලංකාවට කොකා පෙන්වූ හුසේන් බ්‍රිතාන්‍ය යුධ අපරාද (විල්කොට්) වාර්තාව ගැන ‘නෝ ටෝක්’

colombotoday

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

colombotoday

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday