Colombo Today Local News

“මුස්ලිම් පනත් ගේනවනාම් ආගමික නීති රීතිවලට යටත්ව ගෙන එනු” ෂරියා නීතිය වෙනුවෙන් මරික්කාර් ගෝරනාඩු කරයි.

බුර්කාව,නිකාබය ඇතුළු මුහුණ වැසෙන සේ අඳින ඇඳුම් තහනම් කිරීම සඳහා ගෙන ඒමට නියමිත පනත සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝදනය කිරීම සඳහා ගෙනෙන පනත සම්මත කිරීම සඳහා ඉඩ නොතබන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසනවා.

නිකාබය සහ බුර්කාව තමන්ට අවශ්‍ය බව පවසමින් සහ එය තහනම් කිරීමට විරුද්ධව මෙන්ම මුස්ලිම් විවාහ නීතිය සංශෝදනය කිරීමට එරෙහිව තබ්ලික් ජමාත් කල්ලිය ඊයේ (4) දින දෙහිවල මුහියියද්දීන් ජුම්මා දේවස්ථානයේදී පැවැත්වූ රැස්වීමක් අමතමින් එස්.එම් මරික්කාර් මෙම අදහස් දක්වා ඇත.

පාස්කු බෝම්බ ප්‍රහාරයට පැමිණි අය මුන වහගෙන ආවේ නැති බවත් ඔවුන් මද්‍රසාවේ සිට පැමිණියේ නැති බවත් ගෑනු 4 දෙනෙක් කාසද බැඳලා අවේ නැති බවත් පැවසු මරික්කාර්, මුස්ලිම් සමාජයට අයිති උරුමයන්, සංස්කෘතිමය වටිනා කම් රැක ගැනීමට දේශපාලනය පැත්තකින් තබා ක්‍රියා කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා…

Related posts

අතවශ්‍ය කාරණාවකට හැර ත්‍රිකුණාමලය ට පැමිණීමෙන් වළකින්න | නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක්

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

සජිත්ට කොන්දේසි දාන්න ගිය වසන්ත සේනානායක එජාපයෙන් නෙරපයි…

colombotoday

ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද සහ හෙට වෙළෙඳපොළට

Admin

චීනය පැය 48න් රෝහලක් හදද්දී අපේ හමුදාවත් පැය 48න් දියතලාවේ රෝහලක් හදයි !

colombotoday