Colombo Today Sports News

LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මතීෂට

කොළඹදී මේවන විට පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360කට ආසන්න මුදලකට අළෙවි වුණා.

එහිදී කොළඹ කණ්ඩායම මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවුණා.

Related posts

තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් අනතුරක.

colombotoday

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කිරුළ ඇමෙරිකාවට

colombotoday

ආසියානු කුසලානය රැගෙන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

colombotoday

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday

එක්දින තරග 300ක තීරකයා වී මඩුගල්ලේ ලෝක වාර්තාවක් තියයි

colombotoday

ලංකාවට රිදී පදක්කමක්

Admin