Colombo Today Local News

ඊළමයි, ද්විත්ව පුරවැසිභාවයයි දෙකම දෙනු ! ජය ලලිතාත් බරටම ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වෙනම ඊළාම් රාජ්‍යයක් දිනාදිම පියවර තබන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි.

එසේම තමිල්නාඩුවේ සරණාගත කදවුරුවල ජීවත්වන ද්‍රවඩි ජනයාට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉන්දියානු මධ්‍යම රජයට බලපෑම් කරන බවද ඇය ඊයේ තමන් නියෝජනය කරන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ වෙනුවෙන් තිරුචිරපල්ලෙයි ප්‍රදේශයේ පැවති දැවැන්ත ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇතිබව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

තමිල්නාඩු දේශපාලනයේ කැපී පෙනෙන ඩී.එම්.කේ සහ කොංග්‍රස් පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ ප්‍රශ්නය තවදුරටත් අවුල් සහගත තත්ත්වයට පත් කළ බවත්,ඒ නිසාම ඔවුන්ගේ නිදහස හා ගෞරවනීය ජීවිතයක් සඳහා තමන් පෙනී සිටින බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

Related posts

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

colombotoday

මහින්ද මේ කුණු ගොඩ බාර නොගෙන ඉන්නයි තිබුණෙ…

colombotoday

පොහොට්ටුවේ ඡන්දය අයවැයට එරෙහිවයි… මහින්දත් සූදානම්…

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday