Colombo Today Local News

විපක්ෂ නායක සම්බන්ධන් NGO නඩයක් සමග හමුදා කදවුරකට කඩා පනී.. හමුදාව පොලීසියේ පැමිණිල්ලක් දමයි

r sambandan

දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර් සම්බන්ධ සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පිරිසක් සමග ඉකුත් 16 වනදා හෝ ආසන්න දිනයකදී කිලිනොච්චියේ පරවිපච්චාන්හි පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් බලඇණි මූලස්ථානයට බලහත්කාරයෙන් ඇතුළුවී තිබෙනවා.

කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් කමල් කරුණාසේකර මහතා විසින් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ‍්‍රෑන්ක්ලින් ප‍්‍රනාන්දු මහතා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තම ජනතාවගේ මුල් ඉඩම්වල අදාළ බලඇණි මූලස්ථානය පවත්වාගෙන යන බවත් එම ඉඩම් තමන්ට නිරීක්‍ෂණය කළයුතු බව පවසමින් ඔවුන් මෙලෙස ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday

මහනුවර ඇසළ පෙරහැර ‍වෙනුවෙන් අනිද්දා සිට විශේෂ දුම්රිය සේවාවක්

Admin