Colombo Today Local News

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

mahindanandaඒකාබද්ධ විපක්ෂයේ ටොප්ටෙන් වැඩසටහන සඳහා වැඩිම තොරතුරු ප්‍රමාණයක් ලබාදී ඇත්තේ ආණ්ඩුවේ පුද්ගලයන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒකාබද්ධ විපකෂය විසින් ඊයේ (16)බොරැල්ල ඇන්.ඇම්.පොරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුවේ ඇමතිවරුන් සම්බන්ධව විශාල වශයෙන් තොරතුරු ලැබී තිබෙන බවත්,ඒවායේ සියලු තොරතුරු ඉදිරියේදී හෙළිකරන බවත් පැවසූ මන්ත්‍රීවරයා ලබන වසරේදී ජනතාව සමග පාරට බැස ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළ ආරම්භ කරන බවද පවසා සිටියේය.

Related posts

ගංවතුර අස්සේ ETCA අත්සන් කරන්න පිඹුරුපත් සැකසේ

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණය වැඩ ලබන සඳුදා සිට

colombotoday

වකුගඩු ජාවාරම් චෝදනාව: ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට ඉන්දියාවේ කුමන්ත්‍රණයක් !

colombotoday

ලෝක සාමය වෙනුවෙන් දිවිපිදූ ලක් විරුවෙකුට UN හරසර

colombotoday

අන්තර්ජාලයේ අසත්‍ය පුවත් පළකළ අයෙක් අත්අඩංගුවට

colombotoday

20ට එරෙහිව මහා සංඝ සම්මේලනයක් කැදවයි.. මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුත් වැඩමවති

colombotoday