Colombo Today Local News

වකුගඩු ජාවාරම් චෝදනාව: ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කිරීමට ඉන්දියාවේ කුමන්ත්‍රණයක් !

gmoa kidny

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වූ බව කියන වකුගඩු ජාවාරම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ඇති දියුණුව විනාශ කිරිමේ අරමුණින් ඉන්දිය පොලීසිය නිර්මාණය කරන ලද්දක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

ඉන්දිය පුවත්පත්වල පළ වූ වාර්තා පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ සියළුම ජන මාධ්‍යවල ප්‍රධාන පුවත බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින් ද හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

අද වන විට ශ්‍රි ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක තුළම වකුගඩු බද්ධය සාර්ථකව සිදු වන අතර ප්‍රමිතීන්ට අනුකූලව එම සැත්කම් සිදු වන බැවින් ශ්‍රි ලංකාව වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන රෝගීන්ගේ ආකර්ශනයට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.

Related posts

කඳාන උප දුම්රිය ස්ථානය වසා දමයි

colombotoday

එළිමහන් සාද පැවැත්වීම තවදුරටත් තහනම් – නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

colombotoday

රුවන්පුර අධ්‍යාපන පීඨය තාවකාලිකව වැසේ

colombotoday

සජිත්ට විපක්ෂ නායකකම ඉල්ලා කථානායකට ලිපියක් !

colombotoday

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත විකිණීමේ යහපාලන සැළසුම හෙළිවෙයි !

colombotoday

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

colombotoday