Colombo Today Local News

දැවි තෙල් නැතිව සපුගස්කන්ද විදුලි ජනනය නවතී

දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900 ක් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පවසයි.

අද දිනයේ රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කරයි.

Related posts

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

ගෞරව උපාධි පට්ටම පෞද්ගලික වැඩවලට එපා !!

colombotoday

රණවිරු සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

“ජනපතිගේ මතය අගමැතිගෙත් මතයයි“ CID,FCID දේශපාලන අතකොළුවක් බව එජාපයත් පළිගනී

colombotoday

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

colombotoday