Colombo Today Local News

ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට

ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(01)දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඔක්සිජන් සැපයුම මේ වනවිට ගැටලුවකින් තොරව සිදුවන බවය.

පසුගිය 29 වැනිදා උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහල හා මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔක්සිජන් සැපයීම සිලෝන් ඔක්සිජන් සමාගම නතර කළේ, මුදල් ගෙවීම ප්‍රමාද විම හේතුවෙන් ය.

Related posts

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

පුංචි ඡන්දය මිශ්‍ර ක්‍රමයට ලබන ජූනියේ

colombotoday

කොළඹ ජාතික රෝහලේ ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව නිලධාරීන් 62කට කොරෝනා

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර – කාල සටහන මෙන්න

colombotoday

ඇමරිකාව නැවතත් සද තරනණයේ

Admin