Colombo Today Local News

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

vijedasa-rajapakshaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නි‍ර්දෝෂීත්වයේ පූර්ව නිගමනය අදාළ වන අතර ඔහු නිවැරදිකාරයෙක් බැව් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ගාල්ලේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාටද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්දෝශීත්වයේ පූර්ව නිගමනය අදාළයි. ඔහු නිවැරදිකාරයෙක්. අනාගතයේදී වරදකට චෝදනා ලබල වැරදි කාරයෙක් බව ඔප්පු වුණොත් පමණක් වැරදිකරුවෙකු බවට පත්වෙයි.

Related posts

ජාතික ඉන්ධන බලපත්‍රයට ලක්‍ෂ 5ක් ඉන්ධන අරගෙන

colombotoday

මිනීමරුවන්,කප්පම්කරුවන් කියන පලියට මං අස්‌වෙන්නේ නෑ – විජයදාස

colombotoday

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

Admin

අද සහ හෙට විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

පොහොර සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝගයක්

Admin