Colombo Today Local News

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

236595

ISIS සංවිධානයට ශ්‍රී ලාංකිකයන් බැදී ඇති බවට ඇමති විජේදාර රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය ඔහුගේ පුද්ගලික ප්‍රකාශයක් මිස රජයේ මතය නොවන බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එවැනි සංවිධානයකට ලංකාවෙන් පිරිසි බැදී ඇති බවට හෝ මෙරට ක්‍රියාත්මක වන බවට වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

මෙරට මුස්ලිම් සමාජය තුළ අන්තවාදයක් නොමැති බවත්, මුස්ලිම් ජනතාව සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරන තමන් ඒ පිළිබදව හොදටම දන්නා බවත් ඇමතිවරයා කියයි.

Related posts

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

වාලම්පුරියක් සමඟ හිටපු යුද හමුදා සෙබලෙක් මාට්ටු

Admin

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

colombotoday

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

colombotoday

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday