World

අවිගත් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් රූපවාහිනී නාළිකාවකට කඩා වදී

ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරයේ, රූපවාහිනී නාළිකාවක, සජීවී වැඩසටහනක් විකාශය වෙමින් තිබියදී, සන්නද්ධ පිරිසක් එම වැඩසටහන විකාශය වෙමින් පැවැති මැදිරියට කඩා වැදුණි.

සන්නද්ධ පිරිස, වැඩසටහන මෙහෙයවමින් සිටි නිවේදකයන්ට සහ ඊට සහභාගී වී සිටි පිරිස තුවක්කු දිගුකර බිය ගන්වා ප්‍රාණඇපයට ගනිමින්, ඔවුන් මරනවා යැයි තර්ජනය කරන අයුරු සජීවීව නාළිකවෙ ඔස්සේ විකාශය කෙරුණි.

​ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී, රූපවාහිනී නාලිකාව වටලා සන්නද්ධ පිරිස අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඉක්වදෝරයේ අපරාධ කල්ලි සාමාජිකයන් බව පැවැසෙයි.

Related posts

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

Admin

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

colombotoday

තමිල්නාඩුව කැළඹෙයි.. මහඇමති වෙන්න ගිය ශෂිකලා සිව් වසරක් සිරගෙට නියම වෙයි

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday