World

පැය 24කට අඩු කාලයකදී හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්

ජම්මු – කාශ්මීරයේ කිෂ්ත්වාර් ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 3.5ක භූ කම්පනයක් සිදුව තිබේ.

ඊයේ (22) රාත්‍රියේ රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය වාර්තා වු බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, එම කලාපයේ කිලෝමීටර් 5ක් පමණ ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

පැය 24කට අඩු කාලයකදී හිමාලය කඳු වැටිය ආසන්නයේ බලපෑ දෙවන භූ කම්පනය මෙය බව සඳහන් වේ.

ඊයේ උදෑසන නේපාලයට රික්ටර් මාපාංක ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබුණි.

Related posts

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන්-1 නිකුත් කරයි

colombotoday

ඩොලර් සංචිතය ඉතුරු කරන් ඉන්ධන ගන්න ඝානාව අලුත් තීරණයක

Admin

පුටින් ගෙන් කිම් ජොන් අන් ට ත්‍යාගයක්

Admin

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin