World

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

ඇමරිකාවට සරණාගතයින් සහ සංක්‍රමණිකයින් පැමිණීම වැළැක්වීම සදහා එරට ආගමන විගමන නීති දැඩි කිරීමට නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

ඊට අදාල ගිවිසුමකට අද දිනයේ ඔහු විසින් අත්සන් තැබීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඒ අනුව ඉරාකය, ඉරනය, ලිබියාව, සිරියාව, යේමනය, සෝමාලියාව, සුඩානය, යේමනය යන රටවල සිට ඇමරිකාවට පැමිණෙන්නන්ට වීසා ලබා දීම අත්හිටවන බයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

එමෙන්ම මෙක්සිකානු සංක්‍රමණිකයන් ඇතුළුවීම වැළැක්වීම සදහා ඇමරිකාවේ මෙක්සිකෝ දේශ සීමාවේ ඉදි කෙරෙන තාප්පයේ වැඩද අදින් ඇරඹෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මූලාශ්‍ර 

Related posts

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

colombotoday

සුඩානයේ හිටපු අගමැති සදික් අල්-මහඩි කොවිඩ් ආසාදනයෙන් මරුමුවට පත්වේ

colombotoday

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

ඇමෙරිකන් ජනාධිපතිට පිළිකාවක්

colombotoday

ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හරින බව රුසියාවෙන් ප්‍රකාශයක්

colombotoday

තුර්කි භූ කම්පන වලින් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට

Admin