extremism & terrorism activitiesWorld

මියගිය පුද්ගලයෙකු ප්‍රදර්ශනයට එල්ලා තබයි. – තලේබාන් යලිත් සුපුරුදු කෘරත්වයට

බටහිර ඇෆ්ගනිස්ථානයේ හෙරත් නගරයේ ප්‍රධාන චතුරශ්‍රයේ දී දොඹකරයකින් මළ සිරුරක් එල්ලා තැබීමට තලෙයිබාන් සංවිධානය විසින් ක්‍රියා කර ඇත. ඒ සමගම තලේබාන් සංවිධානය විසින් අතීතයේ සිදු කළ සමහර ක්‍රම නැවත ක්‍රියාත්මක කරන බවට ලෝකයට සංඥා කළේය.

හේරත්හි තලේබාන් ත්‍රස්තයින් විසින් පත් කරන ලද දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී සියාඋල්හක් ජලාලි පසුව පැවසුවේ වෙඩි තැබීමකින් පැහැරගෙන ගිය පියෙකු සහ පුත්‍රයෙකු බේරා ගැනීමේදී පැහැරගැනීමට සම්බන්ධ 4 දෙනෙකු මිය ගිය බවයි.

එම හතර දෙනාගෙන් කෙනෙකු මෙලෙස එල්ලා තබා ඇත.

Related posts

ශ්‍රී ලාංකිකයන් නීතිවිරෝධීව ඇතුල්වීම වැලැක්වීමට ඉන්දීය මුහුදු සීමාවේ ආරක්ෂාව තරකරයි

colombotoday

අමෙරිකාවම කම්පා කල කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනයට සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

colombotoday

රාජකාරියේදී සේවායෝජකයාට හිජාබ් තහනම් කළ හැකියි. | යුරෝපා සංගම් අධිකරණය නියෝග කරයි

colombotoday

කාන්තාවන් හිංසනයට ගොදුරුවන ලොව අංක එකේ නගරය….

colombotoday

හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුට

Admin

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday