World

මියන්මාර් පොලීසිය තම පියා වෙත දිව යමින් සිටි 7 හැවිරිදි දැරියක වෙඩි තබා ඝාතනය කරයි

මියන්මාර් පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් ව මියගොස් තිබේ.

ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියගිය ළාබාලතම තැනැත්තිය වන්නේ 7 හැවිරිදි කින් මියෝ චිට් එම දැරියයි.

ඇයගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ “ඇය තම පියා වෙත දිව යමින් සිටියදී” පොලීසිය වෙඩිතැබීම සිදුකළ බවය.

මියන්මාරය පුරා හමුදා පාලකයින්ට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර ඒවා පාලනයට හමුදා පාලකයින් බලය පාවිච්චි කරමින් සිටී.

ඒ හේතුවෙන් මේ වනවිට පොලිස් වාර්තා අනුව 164 දෙනෙක් මියගොස් තිබේ.

Related posts

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

colombotoday

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

colombotoday

සැක කටයුතු ලෙස මරණයට පත් වු ඉන්දීය නළු සුෂාන්ත් සිංගේ පවුලේ 5 දෙනෙකු එකවර ජීවිතක්ෂයට.

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

ඉන්දියාව මගී ප්‍රවාහන ගුවන් සේවා නවත්වයි

colombotoday