GossipWorld

PlayBoy නිරුවත වසා ගනී

ලෝ ප්‍රකට ප්ලේබෝයි සඟරාව නිරුවත් ඡායාරූපවලින් තොරව සිය නවතම සංස්කරණය එළිදක්වා තිබෙනවා.

නව පරපුරේ පාඨකයන් ඉලක්ක කරමින් සඟරාව විසින් සිදුකරන අලුත් වෙනස්කම් අතර මෙසේ නිරුවත් ඡායාරූප යොදා නොගැනීම එක් වෙනස්කමක්. මීට අමතරව, දීර්ඝ කාලයක් පුරා සඟරාවේ පළ වූ කාටූනය සහ හාස්‍ය තීරයද ඉන් ඉවත් කර තිබෙනවා,

මැද පිටුවද ප්‍රධාන නිරූපිකාවට පමණක් සීමා කර නැති අතර, වඩා හොඳ මුද්‍රණ කඩදාසියක්ද යොදා ගනිමින්, සඟරාවේ ප්‍රමිතිය ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Related posts

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

colombotoday

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු වෙයි

Admin

යුරෝපයේ කොවිඩ් මරණ තවත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයන් අනතුරු ඇඟවයි

colombotoday

උ. කොරියා මිසයිල අත්හදා බැලීමෙන් ජපානය තැති ගනී

colombotoday

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

මේ වන විට ඉතාලියේ පූජකවරුන් 87 දෙනෙකු මියගිහින්

colombotoday