Colombo Today Local News

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

musammil 232633

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීම ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වීමක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුම්මිල් මහතා මේ පිළිබදව අදහස් දක්වමින්,

‘’මෙවර ජාතික නිදහස් උළලේදී ජාතික ගී දෙකක් ගායනා කිරීම ජාතික සංහිදියාව ඇතිවීමක් නොව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පැහැදිලි ලෙසම බෙදුම්වාදයට යටත් වීමයි.”

”එමෙන්ම ඒ බෙදුම් වාදීන්ගේ උවමනාව අනුව ෆෙඩරල් රාජ්‍ය බිහි කිරීමේ පළමු පියවර මේ හරහා ඔවුන් තැබුවා,තවත් ඉතිරිව ඇත්තේ ඊළාම් ධජය සහ ඊළාම් ජාතික රාජ්‍යයත් මේ රට තුළ පිළිගැනීම පමණයි’’

Related posts

මැතිවරණයට අදාල පෙත්සම් නිෂ්ප්‍රභ කරන්න – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

colombotoday

බෙල්ලන්විල පන්සල් භුමියේ බෝම්බයක්

colombotoday

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin

පෙමින් වෙලී රෙකොර්ඩ් කර ලක්ෂ 17ක කප්පං ඉල්ලයි.

colombotoday

ජනාධිපති උපදේශකගෙන් අගමැති රනිල්ට දැඩි ප්‍රහාරයක් !

colombotoday

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin