World

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

තවදුරටත් පක්ෂ නායකත්වයේ රැදී සිටීමට ඔබට කිසිදු අයිතිවාසිකමක් නෑ. එහෙම හිටිය කියල ඒකෙන් රටට වෙන යහපතකුත් නෑ. ඒක නිසා දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ (For heaven sake go home man) යනුවෙන් ඊයේ (29) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලදී ඉවත යන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා එරට විපක්ෂ නායක මෙන්ම ලේබර් පක්ෂයේ නායක ජෙරමික් කෝබින් මහතාට පැවසීය.

ඩේවිඩ් කැමරන් මහතාට එසේ විපක්ෂ නායකවරයාට කර්කශ පිලිතුරක් දීමට සිදුවූයේ ඊයේ කෝබින් මහතාට එරෙහිව ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 172 ක් සහ 40 ක් වශයෙන් පරාජය වීම හේතුවෙනි. මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

Related posts

රෝද පුටුවෙන් පැමිණි අමාත්‍යවරියට රාජ්‍ය නායක සමුළුව අහිමි වෙයි

colombotoday

ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි

colombotoday

ත්‍රස්ත ක්‍රියාකාරකම් වලට ළමුන් යොදාගැනීමේ වර්ධනයක්

colombotoday

බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුද ආධාර

colombotoday

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

colombotoday

තමිල්නාඩුව හඩවමින් ජයලලිතා නික්ම යයි

colombotoday