World

“දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ ” කැමරන් විපක්ෂ නායකයාට කියයි!

තවදුරටත් පක්ෂ නායකත්වයේ රැදී සිටීමට ඔබට කිසිදු අයිතිවාසිකමක් නෑ. එහෙම හිටිය කියල ඒකෙන් රටට වෙන යහපතකුත් නෑ. ඒක නිසා දෙයියන්ගෙ නාමයෙන් දැන්වත් ගෙදර පලයන් මිනිහෝ (For heaven sake go home man) යනුවෙන් ඊයේ (29) බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලදී ඉවත යන බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා එරට විපක්ෂ නායක මෙන්ම ලේබර් පක්ෂයේ නායක ජෙරමික් කෝබින් මහතාට පැවසීය.

ඩේවිඩ් කැමරන් මහතාට එසේ විපක්ෂ නායකවරයාට කර්කශ පිලිතුරක් දීමට සිදුවූයේ ඊයේ කෝබින් මහතාට එරෙහිව ලේබර් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 172 ක් සහ 40 ක් වශයෙන් පරාජය වීම හේතුවෙනි. මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

Related posts

අමෙරිකාව සහ කෙන්යාව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි

Admin

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

colombotoday

පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අතුරුදන්

Admin

බැංකුවක වෙඩි තැබීමක් – 5ක් මරුට…

Admin

ජනමතයට හිස නමා ජනපති-අගමැති ඉල්ලා අස්වෙයි !.. රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක්

colombotoday