World

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩා වැටෙයි

නියමුවන් දෙදෙනෙකු සමග හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩාගෙන වැටී තිබේ.

අතුරුදන් නියමුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන්සේවා අධිකාරිය පවසයි.

ඊයේ (07)දින මෙම අනතුර සිදුව ඇත.

අනතුරට පත් බෙල් 212 හෙළිකොප්ටරයේ එක් නියමුවෙක් ඊජිප්තු ජාතිකයෙක් වන අතර අනෙක් පුද්ගලයා දකුණු අප්‍රිකානුවෙකි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති රට හැර යයි. – ජනපති මන්දිරයේ පාලනය තලේබාන් සංවිධානය අතට

colombotoday

ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100000ක් විය හැකි බවට ට්‍රම්ප් පිළිගනියි

colombotoday

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin

මාලදිවයිනේ හිටපු ජනපති පිපිරීමකින් තුවාල ලබයි

colombotoday

යුවළක් අට මස් සිඟිත්තා විකුණා iPhone 14 එකක් අරන්

Admin

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday