World

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති රට හැර යයි. – ජනපති මන්දිරයේ පාලනය තලේබාන් සංවිධානය අතට

තලේබාන් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානය රට හරහා අගනුවර කාබුල් වෙත වේගයෙන් ගමන් කිරීමෙන් පසු අද(15) එරට ජනාධිපති අෂ්රෆ් ඝානි, ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගොස් ඇත.

ඔහු දෙවරක්ම ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති ලෙස තේරී පත් විය.

තලේබාන් සංවිධානය අගනුවරට ඇතුළු වී පැය කිහිපයකට පසු ජනාධිපති ඝානි රට හැර ගිය බව රජයේ නිලධාරීහු පැවසූහ. ඔහු යන්නේ කොතැනටද, බලය මාරු කරන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත.

Related posts

ජනාවාස පිහිටුවීමට සමගාමීව සද මතුපිට පාපන්දු තරගයක්

Admin

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

වඳුරු උණ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

colombotoday

රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වල ගින්නක්

Admin

මෝදි ආරක්‍ෂක අවදානම නොතකා පකිස්ථානයට

colombotoday

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

colombotoday