World

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් ලොව පැරණිතම බියර් කර්මාන්තශාලාව ලෙස සැලකෙන ස්ථානය ඊජිප්තුවේදී කැණීම සිදුකර මතුකර ගෙන තිබේ.

එය වසර 5,000ක් පමණ පැරණි බවට සාධක හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊජිප්තුවේ අබිඩොස් නම් ප්‍රදේශයේ කාන්තාර ප්‍රදේශයකින් එම බියර් නිෂ්පාදනාගාරය හමුවී ඇති අතර ඊජිප්තු සහ අමෙරිකානු පුරාවිද්‍යාඥයින් පිරිසක් සිදුකළ කැණීම්වලදී එය හමුවී තිබේ.

වසර 5,000කට පෙර ඊජිප්තුව පාලනය කළේ නාර්මර් නම් රජෙකි. ඊජිප්තුව එක්සත් කර පළමු රාජ වංශය බිහිකළේ එම රජු ලෙස සැලකේ.

Related posts

නවසිලන්ත මැතිවරණය මසකින් කල් දමයි

colombotoday

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin

සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දන්වයි

colombotoday

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday