World

වසර 5,000ක් පැරණි බියර් කර්මාන්තශාලාව ඊජිප්තුවෙන් මතුවෙයි

පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් ලොව පැරණිතම බියර් කර්මාන්තශාලාව ලෙස සැලකෙන ස්ථානය ඊජිප්තුවේදී කැණීම සිදුකර මතුකර ගෙන තිබේ.

එය වසර 5,000ක් පමණ පැරණි බවට සාධක හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊජිප්තුවේ අබිඩොස් නම් ප්‍රදේශයේ කාන්තාර ප්‍රදේශයකින් එම බියර් නිෂ්පාදනාගාරය හමුවී ඇති අතර ඊජිප්තු සහ අමෙරිකානු පුරාවිද්‍යාඥයින් පිරිසක් සිදුකළ කැණීම්වලදී එය හමුවී තිබේ.

වසර 5,000කට පෙර ඊජිප්තුව පාලනය කළේ නාර්මර් නම් රජෙකි. ඊජිප්තුව එක්සත් කර පළමු රාජ වංශය බිහිකළේ එම රජු ලෙස සැලකේ.

Related posts

මුස්ලිම් ජනගහන වර්ධනය මන්දගාමී කිරීමට පියවර ගනිමින් ඉන්නවා

colombotoday

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

colombotoday

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි – එය ලැජ්ජාවට කරුණක් බව ට්‍රම්ප් කියයි

colombotoday

“No Pants Subway Ride” දිනය වෙනුවෙන් අඩ නිරුවතින් දුම්රියෙන් ගමන් කරයි

colombotoday

කිම් ජොන් උන් සහ ඩොනල්ඞ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday