World

මියන්මාර් හමුදාවේ වෙඩි පහරින් ළමුන් 43ක් මිය ගිහින්

මියන්මාරයේ ගත වූ කාලය තුළ හමුදාව විසින් ළමුන් 43ක් ඝාතනය කර ඇති බව “සේව් ද චිල්ඩ්රන්” සංවිධානය පවසයි.

හමුදා වෙඩි තැබීම්වලින් මිය ගිය ළාබාලතම දරුවාගේ වයස අවුරුදු 7කි.

මියන්මාර් හමුදා කණ්ඩායම සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් මේ දක්වා එරට සාමාන්‍ය වැසියන් 536ක් ඝාතනය වී ඇතැයි සඳහන් වේ.

Related posts

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා නිල නිවාසයේ දි මිය යයි

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

කටාර් ගුවන් සේවයේ බලපත්‍රය අවලංගු කරයි – කාර්යාල සියල්ල පැය 48 ක් තුළ වසාදමන්න නියෝග

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

Admin

ෂී ජින් පින් සහ ජෝ බයිඩන් අතර විශේෂිත හමුවක්

Admin