Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානිට දෙන්න – සජිත් කියයි

පාස්කු ප්‍රහාරය ගැන හොයන්න ශානි අබේසේකරට බාර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා ද එම නිලධාරියා ගැන විශ්වාසය පළකර තිබෙන බැවින් අදාළ විමර්ශන කටයුතු ඔහුට බාර දෙන ලෙස විපක්ෂ නායකවරයා කීවේය.

රජය විද්‍යුත්,මුද්‍රිත සහ සමාජ මාධ්‍ය පාලනය කරන්න උත්සාහ කරන බව කී විපක්ෂනායකවරයා මාධ්‍ය ස්වයං නියාමනයකට යා යුතු අතර මාධ්‍ය පාලනය කරන්න ගියොත් ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වෙන බව ද පැවසීය.

Related posts

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

colombotoday

බන්දුල රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කාන්තාවකට පහරදුන් ස.ජ.බ.යේ ආණමඩුව ආසන සංවිධායක අත්අඩංගුවට

colombotoday

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දෙන්න පොලිස් නිලධාරියෙකුත් හවුල් වෙලා

colombotoday

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් “මර්චන්ට් වාට්ටුවට” මාරු කරයි

colombotoday