Colombo Today Local News

නිශ්ශංක සේනාධිපති බන්ධනාගාර රෝහලෙන් “මර්චන්ට් වාට්ටුවට” මාරු කරයි

රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන  ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘මර්චන්ට්  වාට්ටුවට‘  මාරුකර යවා ඇතැයි  බන්ධනාගාර  රෝහල්  ආරංචිමාර්ග  කියයි.

ඉකුත් ඔක්තෝම්බර්  මස 17 වැනිදා  රිමාන්ඩ් කළ  ඒ මහතා පසුව බන්ධනාගාර  රෝහලට ඇතුළු කර    එහිදී කොළඹ ජාතික රෝහලේ පැවැති සායනයකට රැගෙන ගොස්  අනතුරුව  ‘මර්චන්ට් වාට්ටුවට මාරු කර ඇතැයි පැවසේ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක්  යටතේ මාසයකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටි.

Related posts

මෝදර නිවසක මත් කරල් ගබඩාවක් වටලයි

Admin

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday

අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

යහපාලන ඇමැති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

colombotoday

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday