Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට – නව මිල ගණන් මෙන්න

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 3,127කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.

Related posts

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී වැඩක් – විදුලි ඉංජිනේරුවරු පරීක්ෂණයක් ඉල්ලති

colombotoday

විසිදාහ ළඟම තැබෑරුමට වියදම් කරන්න දෙන්නේ නෑ

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

colombotoday

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි !!

colombotoday

ගෑස් මිල යළි පහළට

colombotoday