Colombo Today Local News

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී වැඩක් – විදුලි ඉංජිනේරුවරු පරීක්ෂණයක් ඉල්ලති

2

රටපුරා එකවර විදුලිය බිඳවැටීම කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් බවට පිළිගත හැකි බොහෝ සාධක ඇතැයි ලංකාවිදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය කියයි.

එම නිසා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව කරුණු හෙළිකර ගන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංවීම ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ආචාර්ය එම්.එම්. විජේකෝන් මහතා කොළඹ දී අද(6)දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවදී පැවැසීය.

සාධාරණ පරීක්ෂණයකින් පසුව එය කඩාකපපල්කරී ක්‍රියාවකැයි හෙළි වුවහොත් වගකිව යුත්තන්ට උපරිම දඬුවම් ලබාදිය යුත් බව ද සභාපතිවරයා කීය.

රටපුරා විදුලිය විසන්ධිවීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වන අතර විශාල මහජන මුදලක් නාස්තිවීමකැයි ද විජේකෝන් මහතා සඳහන් කරයි.

Related posts

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට ටී.සී.ඒ. ධනපාල

Admin

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

එන්නත් මාත්‍රා දෙකක් ගත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොවිඩ්

colombotoday

මුදල් කාරක සභාවට විපක්ෂයෙන් නාලක ගොඩහේවා

Admin

අටුළුගම දැරිය ඝාතනය : 29 හැවරිදි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

මිගමුව බන්ධනාගාරයේ නියාමකවරියකගෙන් “අරුණ” පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

colombotoday