Colombo Today Local News

අද සිට 16වනදා තෙක් විදුලිය කැපෙන හැටි

අද(13) සිට ලබන 16 වැනිදා දක්වා පැයක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.

පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිත අතර එම කාලසටහන පහතින් දැකිය හැකියි.

Related posts

වස විස නැති ප්‍රදර්ශනයෙන් කෝටි 7ක් යටි මඩි ගහලා !

colombotoday

මුතුරාජවෙල වගුරු බිමේ පර්චස් 65,000ක් බූදලයට ලියාගෙන.මගෝඩි කරුවන්ට එරෙහිව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නැහැ

colombotoday

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්.

colombotoday

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

සති අන්තයේ විදුලි කප්පාදුවක් නැහැ

colombotoday

ඉන්ධන සහනාධාර ලැබෙන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday