Colombo Today Local News

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

ආණ්ඩුවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී අද (05)දින නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක නිරත වූහ.

නීතීඥවරුන් 1500 ට ආසන්න පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි අතර අද (05) දහවල් 12. 30 ට පමණ එය ආරම්භ විය.

Related posts

නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් – සැමියා අතුරුදන්

Admin

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

ඉන්දියාවෙන් පරණ යකඩ ගෙන්වීමට බදු සහන… ලංකාවේ යකඩ කර්මාන්තය සුන්… ලක්ෂ 3ක් අනාථයි

colombotoday

පිටකොටුව තොග වෙළඳපොලෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මිලදී ගැනීමට හෙට සිට අවසර

colombotoday

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

colombotoday