Colombo Today Local News

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මහ පිරිසක් ගාලුමුවදොරට.. ජල ප්‍රහාරක රථ, කදුළුගෑස් සූදානම් !

arm33සේවා විශ්‍රාම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නිරතව සිටින ආබාධිත රණවිරුවන්ට සහය වීම සදහා භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ වන විට ගාලුමුවදොරට එක්රැස්ව සිටී.

හදිසි තත්වයක් ඇතිවුවහොත් පාලනය කිරීම සදහා පොලිස් ජල ප්‍රහාරක රථ සමග පොලිස් කැරළි මර්ධන ඒකකයද එහි සූදානමින් තබා ඇත.

එම ස්ථානයේ සජීවී දසුන් පහතින්.

[fbvideo link=”https://www.facebook.com/mangala.thilaka/videos/916971981769742/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රටට ජාතියට තර්ජිත ත්‍රස්තවාදියෙකැයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝඨා පිටුපස පන්නයි

colombotoday

වයස 24 තරුණියගේ බූරු පොලේ බූරු ගැසූ 7ක් නිරෝධායනයට

colombotoday

නව ව්‍යවස්ථාවෙන් ෆෙඩරල් ගේන්න හදන වෑයම රාජපක්ෂලා කඩාකප්පල් කරන්න හදනවා – සම්බන්ධන්

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

මිළ වැඩිකරන තුරු කිරිපිටි සමාගම් වරායෙන් තොග නිදහස් කර ගැනීම අත්හිටුවයි… රට පුරා කිරිපිටි හිගයක්…

colombotoday

වැලිකඩ බන්ධනාගාරය තුළට පාර්සල් විසිකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday