Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරය තුළට පාර්සල් විසිකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට පාර්සල් විසිකළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ හෙරොයින් සහ ජංගම දුරකථන 04 ක් සමග බව පොලීසිය පවසයි.

මේ අතර, ප්‍රබල අපරාධ කල්ලි නායකයින් වන “මාකදුරේ මදූෂ්” සහ “කෙසෙල්වත්තේ දිනුක” යන දෙදෙනාගේ සමීපතමයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Related posts

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නා හිමියෝ අපවත් වෙති

colombotoday

ත්‍රිවීල් රියදුරෙකුට කඩුවලින් පහරදී කටුනායකදී ඝාතනය කරයි

colombotoday

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

Admin

හාමුදුරුවරුන්ගේ කහ කුඩ, හමුදා ඇදුම්, ඇමෝනියා ඇතුළු සැක බඩු තොගයක් පන්නල ඇලබඩගම මුස්ලිම් ගම්මානයෙන් අල්ලයි…

colombotoday

යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු 3ක් තිස්සේ කරපු වැඩ ගැන ජනපති කියයි

colombotoday

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

colombotoday