Colombo Today Local News

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08)දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත වේ.

ඒ, කොළඹ ජනාධිපති කාර්යාලයේදීයි.

රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු මෙලෙස දිවුරුම් දීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ද ඒ අතර වන බව වාර්තාවේ.

Related posts

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ..

colombotoday

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක ගින්නක්

colombotoday

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

colombotoday

“රාජාංගණය ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩු කාලේ” – හිටපු ඇමති එස්.එම්. චන්ද්‍රසේන

colombotoday

බාදුරාගොඩ අල්කයිඩා පවුලම අත්අඩංගුවට

colombotoday