Colombo Today Local News

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ, එම නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවූ බවයි.

නෞකාව මෙරටට ළඟාවීමෙන් පසු සම්පූර්ණ මුදල ගෙවීමට නියමිතව ඇත.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් එලෙස මේ සතිය තුළ මෙරටට රැගෙන ඒමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටි.

Related posts

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

colombotoday

විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ විනිසුරුට මහමගදී වෙඩි තබයි.. ආරක්ෂක නිලධාරියා මරුට!

colombotoday

රණවිරු ප්‍රහාරයෙන් හදවත් ඇති මිනිසුන්ට රිදෙයි.. බුකිය පුරා ජනපති, අගමැති පතුරු අරී !

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

වසර 1800 කට පෙර සිටි මළතිස රජුගේ රන්කරඩුව සොයාගනී. | බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් ඇති බවට සාධක හමුවේ.

colombotoday