Colombo Today Local News

කොටකෙතන ආරක්ෂාවට STF 500 ක්

කහවත්ත _80195256_025337223-1කොටකෙතන ප්‍රදේශයේ ආරක්‍ෂාව සදහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 500කගේ බලඇණියක් එහි ස්ථානගත කර ඇත.

මෙම ප්‍රදේශය ආශ්‍රිතව කාන්තා ඝාතන 19ක් මේ වන විට සිදුව තිබෙනවා. තරුණ දියණියක් සහ ඇගේ මව පමණක් ජීවත් වන නිවසක් අසල ආයුධයක් ඇතැතිව සැරි සැරූ පුද්ගලයෙකු පිළිබදව පෙරේදා රාත්‍රියේ වාර්තාවීමත් සමගම මෙම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි වාර්තාවන්නේ.

 

Related posts

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday

පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ ගැන වාර්තාවක් කැඳවයි

colombotoday

කිලිනොච්චියෙන් කොටි බෝම්බ තොගයක් හමුවෙයි

colombotoday

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday