Colombo Today Local News

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි !!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය ඇමති චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ වන විටත් ශ‍්‍රීලනිප මූලස්ථානය වෙත ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති අතර පුද්ගලික හේතුවත් මත ධුරයෙන් ඉල්ලා අස් වූ බව හෙතෙම සදහන් කරයි.

Related posts

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

colombotoday

“අපි දෙන්න දැන් හොදට ගැළපෙනව“ – රතන හිමි සමග රාජිතත් එක්වෙයි

colombotoday

වළකට වැටී ගොඩ එන්න දඟලද්දී අතට උඩින් කොච්චියක් ගිහින්

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

කොටි ගුවන් හමුදාවේ නියෝජ්‍ය නායකයා නඩු නැතිවම නිදහස්

colombotoday