Colombo Today Local News

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සමගි ජන බලවේගය පක්ෂය සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියයි.

එම පනත සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් කළ ඒ මහතා මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බව ද කීය.

Related posts

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

“කැලෑ කපද්දි.. පස් කපද්දි අල්ලන්නැති උන්ට හෙණ ගහපං“ – නියෝජ්‍ය ඇමති රන්ජන්

colombotoday

සජිත්ගේ ‘හදවතට‘ එජාපයේ ඉඩක් නෑ… රනිල් පාර්ශවය දැඩි තීරණයක !

colombotoday

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

colombotoday