Colombo Today Local News

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අධිකරණයට යෑමට සමගි ජන බලවේගය පක්ෂය සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියයි.

එම පනත සංශෝධනය කර නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන් කළ ඒ මහතා මෙම පනත කුමන ආකාරයෙන් සංශෝධනය කළ ද එයට විරෝධය පළකරන බව ද කීය.

Related posts

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

කුලියාපිටිය බිංගිරිය හා දුම්මලසූරිය නොසන්සුන්

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

“හැමෝම ජනාධිපති අගමැති වෙන සිහින වල… ඉතිං රට හැදෙයිද” – අර්ජුන

colombotoday

මෛත්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුව ස්ථීරයි…

colombotoday

ෆේස්බුක් අන්තවාදියා ෆසාල් නිසාර්ගේ බැංකු ගිණුමෙන් කෝටි 7 ක් සංසරණය වෙලා..

colombotoday