Colombo Today Local News

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

ලංකා විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක් යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව කළමණාකාරිත්වය සකස් කළ වාර්තාවෙන්ම එම සංඛ්‍යාව හෙළිවූ බවත් එම වාර්තාවෙන් විදුලිබල මණ්ඩලයේ වර්තමානයේ සේවක සංඛ්‍යාව, සේවක තුළනය් සිදු වී ඇති ආකාරය, විවිධ කාර්යයන් වෙනුවෙන් අවශ්‍යතාවයන්, ක්ෂේත්‍රයේ මිණුම් දර්ශක, අනාගත වර්ධනයන් පිළිබඳව අවබෝධයක් ගැනීමට හැකි වන අතර එය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව අදත් විශ්වාසභංගයක් සම්මත කළා – චම්පික රණවක

colombotoday

ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

බැදුම්කර කොල්ලයට නොදෙවෙනි හොරකමක් – විජයදාස හෙළිකරයි

colombotoday

අල්ලස කෝටි 26යි. අවලංගුවට කෝටි 1780යි. රටක් බිමට පහත් කළ ජාතික ගුවන් සේවයේ ගසා කෑම.

colombotoday

වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

colombotoday

වවුනියාවේ දෙමල ගම්මාන දෙකක් අතර කුල ගැටුමක්

colombotoday