Colombo Today Local News

විදේශීය මත්ද්‍රව්‍ය සමග 14 ක් අල්ලයි.. කාන්තාවන් තිදෙනෙකුත් ඒ අතර

අද (13)දින අළුයම සිදුකළ මෙහෙයුමකදී විදේශීය දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පැවසීය.

දුම්වැටි 7200 ක් සහ විදේශීය මත්පැන් බෝතල් 22 ක් පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත්වූවන් අතර වරෙන්තුකරුවන් දෙනෙකු සිටින බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙක් වන බව ඒ මහතා කීය.

අලුයම 2 සිට අලුයම 6 දක්වා පැය 04ක කාලයක් කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයුම සිදුකළ බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මීනගයා රාත්‍රී තැපැල් දුම්රියයන් අවලංගු කෙරේ

Admin

රාජිතව මරන්න එනවා කියන අය ගැන බුද්ධි අංශවලට වාර්තා වී නෑ… ඉල්ලුවානම් අමතර ආරක්ෂාවක් දෙනවා

colombotoday

වරාය නගර පනතේ ජන්ද විමසීමේ චෝදනා ගැන පරීක්ෂණ

colombotoday

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

Admin

“බෞද්ධ භික්ෂූන්ට මඩකලපුව තහනම් කළේ සාමය ආරක්ෂා කිරීමටයි“ – අධිකරණ ඇමති

colombotoday

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin